ඡන්ද පත්රිකාවේ නිවැරදිව මනාපය සලකුණු කිරිමට නොහැකි වූ ඡන්ද දායකයින්ට යලි ඡන්ද පත්රිකාව ලබා නොදෙන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්රිය මහතා සදහන් කරයි.
මනාපය සලකුණු කිරිමේදී විශේෂ සැලකිල්ලක් දක්වා නිවැරදි ලෙස සලකුණු කරන ලෙස සභාපතිවරයා ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.