2019 වසර් ජනාධිපතිවරණය සදහා පොලිස් නිලධාරින් වෙනුවෙන් තැපැල් ජන්දය සලකුණු කිරිම අද (04) උදැසන 8.30 ට ආරම්භ කෙරුණා.
මැතිවරණ නිරික්ෂකයන්ගේ අධික්ෂනය තැපැල් ජන්දය සලකුණු කිරිම ආරම්භ කෙරුණේ.
හැටන් පොලිස් බල ප්රදේශයේ පොලිස් ස්ථාන 8 ක තැපැල් ජන්දය ප්රකාශ කිරිම අද (04) 8.30 ට ආරම්භ කර අතර අද දින තැපැල් ජන්දය ප්රකාශ කිරිමට නොහැකි වු පොලිස් නිලධාරින් වෙනුවෙන් හෙට (05) දිනයේදි සිය ජන්දය සලකුණු කිරිමට අවස්තාව සලසා දි ඇත.