Aboutceylon Online

කැටගොඩ දිවුරුම් දෙයි

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා ජයන්ත කැටගොඩ මහතා කතානායකවරයා ඉදිරියේ දිවුරුම් දුන්නේ ය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කළ අජිත් නිවාඩ් කබ්රාල් මහතාගේ ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ මන්ත්‍රී ධුරය වෙනුවෙන් ජයන්ත කැටගොඩ මහතා එලෙස දිවුරුම් දෙනු ලැබීය.

කැටගොඩ මහතා පාර්ලිමේන්තුව මෙයට පෙර අවස්ථා කිහිපයක්ම නියෝජනය කළේය.

ඔහු බැසිල් රාජපක්ෂ මහතාට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු ලෙස දිවුරුම් දීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීධූරයෙන් පසුගියදා ඉල්ලා අස්විය.

katagoda

Scroll to Top