ජපානයේ – ‘තමා’ සත්ත්වෝද්‍යානයෙන් ශ්‍රී ලංකාවට චීටා සතුන් යුවළක් පරිත්‍යාගයක් ලෙස ලැබී ඇති බව ජාතික සත්ත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව පවසයි.
වයස අවුරුදු 2ක් පමණ වන මෙම චීටා සතුන් යුවළ මාසයක නිරෝධායන කාලයකින් අනතුරුව මහජනයාට ප්‍රදර්ශනය කිරීමට සැලසුම් කර ඇති බවද අධ්‍යක්ෂිකාව පැවසුවාය.
වසර 20කට පමණ පසු පසුගිය 22 වන දා මෙරටට රැගෙන ආ මෙම සතුන් හම්බන්තොට – රිදීගම සෆාරි උද්‍යානයේ අක්කර 12ක භූමි ප්‍රදේශයක් වෙන් කිරීමට මේ වන විටත් කටයුතු යොදා ඇති අතර වයස අවුරුදු 2ක් පමණ වන මෙම චීටා සතුන් යුවළ මාසයක නිරෝධායන කාලයකින් අනතුරුව මහජනයාට ප්‍රදර්ශනය කිරීමට සැලසුම් කර තිබෙනවා.