නිරෝධායන ඇදිරි නීතිය ලබන 13වන සදුදායින් පසු දීර්ඝ කිරීම හෝ නොකිරීම පිළිබඳ තීන්දුව අද(10) ගැනීමට නියමිතය.
ඒ, සඳහා කොවිඩ් මර්දන විශේෂ කමිටුව අද පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්රධානත්වයෙන් රැස්වීමට නියමිතව තිබේ.
යළි රට විවෘත කිරීමට නියමිතව ඇත්තේ ලබන 13වන සදුදා අළුයම 04.00ට ය.