Aboutceylon Online

තේ පොකුරේ තවත් ආසාදිතයන් 47 දෙනෙක්

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

තලවකැලේ සෙන් කුම්බස් වතු යායේ සහ තලවකැලේ තේ පර්යේෂණ ආයතනයේ සේවකයින් සහ වතු කම්කරුවන් 75 දෙනෙකුගෙන් සිදු කල පි.සි.ආර් සහ රැපිඩ් ඇන්ටිජන් පරික්ෂාව අනුව නව අසාදිතයන් 47 දෙනෙකු හදුනාගත් බව ලිදුල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි ජනත් අබේගුණරත්න මහතා පැවසිය.

සෙන් කුම්බස් වතු යායේ වතු කම්කරුවන් සිව්දෙනෙකුට කොවිඩ් රෝග ලක්ෂණ මතුවිම නිසා එම සේවකයින් සිව්දෙනා ඉකුත් (28) දින රැපිඩ් ඇන්ටිජන් පරික්ෂාවකට ලක් කල බවත්, එම පරික්ෂණයේදි එම සිව්දෙනාට කොවිඩ් 19 වෛරසය අසාදනය වි තිබිම නිසා ඔහුන්ගේ ආශ්‍රිතයන් 75 දෙනෙකු ඉකුත් (30) දින පි.සි.ආර් පරික්ෂාවකට යොමු කිරිමෙන් පසු එම වාර්තාව අනුව නව අසාදිතයන් 43 දෙනෙකු හදුනාගත් බවයි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා කියා සිටියේ.

අසාදිතයන් සියළු දෙනා නිරෝධායන ප්‍රතිකාර මධ්‍යස්ථාන කරා යොමු කල බවත්, එම අසාදිතයන්ගේ ආශ්‍රිතයන් 60 දෙනෙකු ස්වයං නිරෝධානට යොමු කල බවත්,එම පිරිස (02) දින පි.සි.ආර් පරික්ෂණයට භාජනය කරන බව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා පැවසිය.

හැටන් – රංජිත් රාජපක්ෂ

ada derana sinhala news today,lanka ads,lanka ads,sri lanka sex,sri lanka vs west indies,sri lanka vs england,sri lanka ,part time jobs in sri lanka,online jobs in sri lanka,government civil engineering jobs in sri lanka,online typing jobs in sri lanka,civil engineering jobs in sri lanka,data entry jobs in sri lanka
Scroll to Top