Aboutceylon Online

කාඩ්පත අස්ථානගත වුවහොත් දෙවන මාත්‍රාව ලබාගත හැකි ද?

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

යුද හමුදා නිවාරණ හා මානසික සෞඛ්‍ය අධ්‍යක්ෂ, විශේෂඥ වෛද්‍ය කර්නල් සවීන් සේමගේ මහතා,

කාඩ්පත නොමැති අයට අපි ඇත්තටම එන්නත ලබාදෙන්න කටයුතු කරනවා ඒ ගැන ගැටලුවක් නැහැ. නමුත් කාඩ්පත නැවත නිකුත් කිරීම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලවලින් සිදු කරගන්න සිද්ධ වෙනවා මොකද මේ අවස්ථාවේ ඒ සඳහා පහසුකම් අප මේ ස්ථානයේ සලසන්නේ නැහැ.

පනාගොඩ යුද හමුදා බෝධිරාජාරාම විහාරස්ථානයේදී ද ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ දෙවන මාත්‍රාව ලබාදීම සාර්ථකව ක්‍රියාත්මක කෙරිණි.

මාලිගාවත්ත පී.ඩී. සිරිසේන ක්‍රීඩාංගණයේදී මෙන්ම සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී ද ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ දෙවන මාත්‍රාව ලබා දීම  සිදු කෙරුණේ ගුවන් හමුදාවේ ද සහයෝගයෙනි.

කඩවත, කිරිල්ලවල මහ විද්‍යාල පරිශ්‍රය වෙතද අද උදෑසන සිට විශාල ජනකායක් තම දෙවන මාත්‍රාව ලබා ගැනීම සඳහා පැමිණිය ද ඉතා කාර්යක්ෂමව එම කටයුතු සිදු කිරීමට යුද හමුදාව පියවර ගත්තේ ය.

මීගමුව, මාරිස්ටෙලා විද්‍යාලයේ පරිශ්‍රයේදී ද යුද හමුදාව ඇස්ට්‍රාසෙනෙකා දෙවන මාත්‍රාව ලබාදීමේ කටයුතු සාර්ථකව ක්‍රියාත්මක කළේ ය.

මේ අතර අද (02) සිට ලබන බදාදා දක්වා බත්තරමුල්ල, දියත උයන පරිශ්‍රයේදී ද එම එන්නත ලබාගත හැකියි.

sri lanka sex video,infolanka,infolanka newsroom,infolanka brides,sri lanka time zone,sri lanka time zone utc,singapore time to sri lanka time,ads lanka,ads lanka personal,derana news sinhala,sirasa news sinhala,ada derana sinhala news today 6.55 pm,ada derana sinhala news today,lanka ads,phone price in sri lanka,huawei phone price in sri lanka,oppo phone price in sri lanka,nokia phone price in sri lanka,kfc sri lanka,kfc sri lanka menu,sri lanka insurance,
Scroll to Top