ස්වීඩන් පර්යේෂකයින් පිරිසක් විසින් කොවිඩ් මර්දනය සඳහා ඉන්හේලරයක් හඳුන්වා දී ඇත.
ඉන්හේලරය සඳහා භාවිතා කරන “අන්තර්ගතයේ අඩංගු ආශ්වාස කරනු ලබන ඖෂධ” නිපදවා ඇත්තේ දැනට භාවිතා වන කොවිඩ් මර්දන එන්නත් යොදාගනිමින් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ස්වීඩනයේ අයිකනෝවෝ නම් සමාගම ව්සින් මෙම ඉන්හේලරය නිපදවා ඇත.
තවද ෆයිසර්,මොඩර්නා සහ ඇස්ට්‍රසෙනෙකා වැනි එන්නත් mRNA හා DNA කේත් මත පදනම්ව මෙම ඉන්හේලරය නිපදවා ඇති බවද වාර්තා වේ.