දේශීය ආදායම් දෙපාර්තමේන්තුව අන්තර්ජාලය ඔස්සේ බදු ගෙවීම සඳහා හඳුන්වාදී ඇති නව ක්‍රමවේදය හරහා ආදායම් බදු ගෙවන සංඛ්‍යාව ලක්ෂ 2 කින් ඉහළ ගොස් ඇත.
ආදායම් බදු ඇතුළු දේශිය ආදායම් දෙපාර්තමේන්තුවෙන් අය කර ගනු ලබන බදු මෙන්ම වාර්තා භාරදීම ද මෙම ක්‍රමවේදය හරහා සිදුකළ හැකියි.
මෙම ක්‍රමවේදය හරහා කාර්යාල වෙත පැමිණ බදු ගෙවීමේ අවශ්‍යතාවයක් මතු නොවන බවද සදහන් කරයි.