Aboutceylon Online

භූගත ජලයත් පාලනය කිරීමට කැබිනට් අනුමැතිය

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

වාණිජ කටයුතු සඳහා අසීමිත ලෙස භූගත ජලය පරිහරණය කිරීම පාලනය කිරීමට නීති ගෙන ඒම සඳහා ජලසම්පත් මණ්ඩල පනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය හිමිවූ බව සම කැබිනට් මාධ්‍ය ප‍්‍රකාශක ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල ප‍්‍රකාශ කළේය.

ජල දූෂණය සම්බන්ධයෙන් වන වැරදි සහ ඊට අදාළ දඩුවම් පැමිණවීම සඳහා ප‍්‍රතිපාදන ද මෙම පනතට ගෙන ඒමට නියමිතය.

එමෙන්ම ජලසම්පත් මණ්ඩලය යටතේ ලියාපදිංචි නොවී අනවසර විදුම් යන්ත‍්‍ර ළඟ තබා ගන්නා සහ ඒවා භාවිත කරන අයට එරෙහි නීත්‍යනුකුලව කටයුතු කිරීම සඳහා ද පනනතට සංශෛා්ධන එක් කෙරේ.

 

Scroll to Top