Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

ඩෙල්ටා සිඩ්නි වසයි

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදය පැතිරයාම හේතුවෙන් ඔස්ට්‍රේලියාවේ විශාලතම නගරය වන සිඩ්නි නගරය තව සතියක් වසා තැබීමට බලධාරීන් තීරණය කර තිබේ.

ඒ සම්බන්ධයෙන් නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත රජය පැවසුවේ වේගයෙන් පැතිර යන ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදය පාලනය සඳහා තමන් මෙම “අපහසු” තීරණය ගන්නා බවය.

එහි වැසියන්ට “නිවසේ රැඳී සිටිය යුතු” බවට නියෝගයක්  ප්‍රාන්ත බලධාරීන් විසින් නිකුත් කළේය.

Scroll to Top