කොළඹ ප්‍රදේශ කිහිපයකට පැය 18 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය ප්‍රකාශ කරයි.
ඒ අත්‍යවශ්‍ය නවීකරණ කටයුත්තක් හේතුවෙන්. ඒ අනුව ඔක්තෝබර් 19 වන සෙනසුරාදා රාතී‍්‍ර නවයේ සිට ඉරිදා පස්වරු තුන දක්වා ජල සැපයුම අත්හිටුවීමටයි නියමිත.
කොළඹ 13, 14 , 15 ප්‍රදේශ ඊට ඇතුලත්. කොටුව, පිටකොටුව සහ කොළඹ 9 ප්‍රදේශයන්ට අඩුපීඩනයක් යටතේ ජලය සැපයීමටයි නියමිතයි.