Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

කොරෝනා මර්ධන එන්නත් දෙකම ගත් පිරිසකට කෙරෝනා

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

කුරුණෑගල මහ නගර සභා බළ ප්‍රදේශය ආශ්‍රිතව ⁣ වාර්තා වූ කොරෝනා ආසාදිතයින් පිරිස අතරේ කොරෝනා මර්ධන එන්නත ලබා ගත් පුද්ගලයන් කීප දෙනකුම සිටින බව මේවනවිට අනාවරණය වී තිබේ.

මෙහි විශේෂත්වය වන්නේ අත්‍යාවශ්‍ය සේවා සඳහා යොදවා සිටින රාජ්‍ය සේවකයින් හට ලබා දුන් ඇස්ට්‍රා සෙනිකා එන්නත් මාත්‍රා දෙකම ලබා ගත් කුරුණෑගල මහ නගර සභාවේ සේවය කරන රියැදුරකුටද කොරෝනා වයිරසය ආසාදනය වී තිබීමය.

Scroll to Top