Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

ඉන්දුනීසියාවේ භූචලනයක්

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

ඉන්දුනීසියාවේ, බණ්ඩා අචේ මුහුදේ දී අද පෙරවරුවේ භූචලනයක් සිදු ව තිබේ.

එහි අගය සටහන් වී ඇත්තේ, මැග්නිටියුඩ් ඒකක 4.6 ක් ලෙසය.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේ, මෙරටට බලපෑමක් නොමැති බවය.

Scroll to Top