ඊයේ(11) රාත්‍රී 11.00 ට පමණ වයස 15ක තරුණිය හා 18ක තරුණ යුවලක් කැලණි ගඟට පැන සියදිවි නසා ගැනීම 119 මධ්‍යස්ථානයට ලද තොරතුරක් ලැබී ඇත.
ගඟට පනින ලද පුද්ගලයින් සොයා පොලීස් නාවික කොට්ඨාසය හා නාවික හමුදා කිමිඳුම්කරුවන් විසින් මෙහෙයුම් සිදු කරනු ලැබුවත් තරුණ යුවලගේ සිරුරු සොයා ගැනීමට තවමත් නොහැකිව ඇතැයි පොලීසිය සදහන් කරයි.
මෙලෙස සියදිවි නසා ගෙන ඇතැයි පැවසෙන්නේ මොරගස්මුල්ලේ හා රාජගිරිය ප්‍රදේශයේ පදිංචි කරුවන් බවට හෙළිවී ඇත.
සිදුවීම ගැන වැඩිදුර පරීක්ෂණ පැවැත්වේ.