Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

ශ්‍රී ලංකාවේ ප්‍රකට අන්තර්ජාල සේවා සපයන සමාගමක නිළ වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක්

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

ශ්‍රී ලංකාවේ අන්තර්ජාල සේවා සපයන ප්‍රකට සමාගමක නිළ වෙබ් අඩවිය වෙත  සයිබර් ප්‍රහාර කිහිපයක් එල්ලවී ඇතැයි  ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමයට කරුණු අනාවරණය වී තිබේ.

මෙම සයිබර් ප්‍රහාරයට මුහුණපා ඇති සමාගමෙහි නිළ වෙබ් අඩවිය .LK නාමයක් සහිත වෙබ් අඩවියක් වන අතර සයිබර් ප්‍රහාරකයන් දෙදෙනෙකු විසින් මෙම ප්‍රකට අන්තර්ජාල සේවා සපයන සමාගමෙහි නිල වෙබ් අඩවිය යම් විකුර්ති කිරීමක් ( Website Defacement) සිදුකර ඇතැයි ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමයට තොරතුරු ලැබී ඇත.

සයිබර් ප්‍රහාරයට මුහුණ දුන් වෙබ් අඩවිය මේ වනවිට සාමාන්‍ය තත්වයෙන් කියාත්මක වේ.

Scroll to Top