Aboutceylon Online

ඇස්ට්‍රාසෙනෙකා එන්නත් මාත්‍රා මිලියන 60ක් රටවලට ලබාදීමට සැරසෙයි

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

අමෙරිකාව සතු කොවිඩ් එන්නත් මාත්‍රා මිලියන 20ක් ජුනි මාසය නිමවීමට පෙර අනෙක් රටවලට ලබාදීමට ජනාධිපති ජෝ බයිඩන් එකඟ වී තිබේ.

ඒ අනුව අමෙරිකාව තමන් සතු කොවිඩ් එන්නත් අනෙක් රටවල් සමග බෙදාගන්නේ පළමුවරට ය.

ඒ අනුව ෆයිසර්, මොඩර්නා, සහ ජොන්සන් සහ ජොන්සන් එන්නත් මාත්‍රා මිලියන 20ක් එම ක්‍රමවේදය සඳහා භාවිත කිරීමට නියමිතය. ඇස්ට්‍රාසෙනෙකා එන්නත් මාත්‍රා මිලියන 60ක් අනෙක් රටවලට යැවීමට ද බයිඩන් ඊට පෙර එක්නාග විනි.

Scroll to Top