Aboutceylon Online

හතරවිලි ලැජ්ජයි – දේශාපලඥයාගේ අත්සනට කොරෝනා එන්නත්

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

මෙරට සිදුවන කොරෝනා ප්‍රතිශක්තිකරණ එන්නත් ලබා දීමේදී ඇතැම් ප්‍රදේශවල දේශපාලඥයන් මැදිහත් වන බවට ජනතාව චෝදනා කරයි.

එන්නත්කරන මධ්‍යස්ථාන කරා පැමිණෙන ජනතාවට දිගු පෝලිම්වල බොහෝ වේලාවක් රැඳී සිටිති.

මොරටුව නගර සභා බල ප්‍රදේශයේ එන්නත් කරන මධ්‍යස්ථානයක ඊයේ දැඩි උණුසුම් තත්ත්වයක් ඇතිවිය.

ඊට හේතුව වූයේ එසේ එන්නත් ලබා දෙන්නේ නගරාධිපතිවරයාගේ නිල මුද්‍රාව සහිත කාඩ්පතක් ඇති පුද්ගලයන්ට පමණක් යයි ජනතාව චෝදනා කිරිම මතය.

උදෑසන පටන් ඇතැමුන්ට එන්නත් ලබා ගැනීමට නොහැකිවීමෙන් වීම නිසා විරෝධය එම ක‍්‍රියාවලියට ජනතාය විරෝධය පෑහ.

මේ අතර ලංකාව වැනි රටවල කොරෝනා ආසාදිත වූවන්ගේ සංඛ්‍යාව අඛණ්ඩව ඉහළ යමින් ඇති නිසා එම රටවලට එන්නත් සැපයීමට වහා මැදිහත්වන්නැයි එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල විසින් G7 රටවල නායකයන්ගෙන් ඉල්ලීමක් කර තිබේ.

Scroll to Top