නැගෙනහිර පළාත් ආණ්ඩුකාර එම්. එල්. ඒ. එම්. හිස්බුල්ලා ධුරයෙන් ඉවත් විමේ ලිපිය ජනාධිපතිවරයා විසින් පිලිගත් බව ජනාධිපති ලේකම් කාර්යාල ආරංචිමාර්ග පවසයි.
අමාත්‍ය රිෂාඩ් බදුර්දීන් මහතාටද අමාත්‍යධුරයෙන් ඉල්ලා අස්වන ලෙසට දැනුම් දෙන්නැයි ජනාධිපතිවරයා විසින් අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට දන්වා ඇති බව ප්‍රකාශ කරයි.