Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

දිල්ලි ආරක්ෂාව තර කෙරේ

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

අන්තවාදී කණ්ඩායමට සම්බන්ධ ආයුධ සන්නද්ධ ත්‍රස්තවාදීන් සිව්දෙනෙක් දිල්ලියට ඇතුල්වී ඇති බවට ලද ඉන්දීය බුද්ධි අංශ අනතුරු අගවා ඇත. උතුරු ඉන්දියාවේ සියලුම ගුවන් තොටුපළවල් වල ආරක්ෂාව තර කිරීමට ආරක්ෂක අංශ පියවර ගෙන ඇත.

ඔවුන්ගේ මුලික ඉලක්කය වී ඇත්තේ ගුවන් තොටුපලවල් බවත් මරාගෙන මැරෙන බෝම්බකරුවන්ද ඒ අතර සිටින බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Scroll to Top