Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

සවස් වරුවේ තද වරුෂාවක්

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

අද(03) සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී මිලිමීටර් 100 ක පමණ තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල, අනුරාධපුර, මන්නාරම හා වව්නියාව දිස්ත්‍රික්කවලත් තැනින් තැන මෙම වැසි බලාපොරොත්තු විය හැකියි.

වැසි සමඟ මෙම ප්‍රදේශවල ප්‍රබල අකුණු ඇති විමේ හැකියාවක් පවතින බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Scroll to Top