Aboutceylon Online

පළාත් 2ක් තවත් අවදානම් වෙයි

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

බස්නාහිර හා වයඹ පළාත් අවදානම් මට්ටමක පවතින බව , ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි.මෙරටින් වාර්තා වන කොරෝනා අසාදිතයින්ගේ සීඝ්‍ර වැඩිවීමක් දක්නට ඇතැයි , සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

මෙරටින් වාර්තා වන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 1, 01379 දක්වා ඉහළ ගියේ ය. ඒ නව ආසාදිතයින් 783 දෙනෙකු හඳුනා ගැනීමත් සමගයි.

සුවය ලැබූ සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 94, 311කි.ආසාදිතයින් 6426 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබයි.

කොවිඩ් ආසාදිතව පුද්ගලයින් 644 දෙනෙකු මිය ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ ය.

Scroll to Top