Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

නැන්ෆැන්ග්ඕ පාලම කඩාවැටුණු අයුරු (වීඩියෝ)

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

ඊසානදිග තායිවානයේ සුආ වරායට ඉහළින් ඉදිකර තිබූ නැන්ෆැන්ග්ඕ පාලම කඩාවැටීමෙන් පුද්ගලයන් 20දෙනෙකු තුවාල ලබා ඇත. පාලමේ සුන්බුන් වලට යටවීමෙන් ධීවර යාත්‍රා කිහිපයක්ද  අනතුරට පත්ව තිබේ.

1998 වර්ෂයේ ඉදිකරන ලද දිගින් අඩි 460ක් පමණ වන මෙම පාලම තායිවානයට බලපෑ සුළි කුණාටු තත්ත්වයකින් පැය කිහිපයකට පසුව කඩාවැටී  ඇත.

https://youtu.be/XqjDkFcln_Y

Scroll to Top