Aboutceylon Online

ඉදිරි ඡන්දෙදි ආසනයකට අපෙක්ෂකයෝ 3යි

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

පළාත් සභා මැතිවරණය සඳහා මැතිවරණ කොට්ඨාසයකට එක් පක්ෂයකින් අපේක්ෂකයන් තිදෙනකු ඉදිරිපත් කිරීමේ යෝජනාවට ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායමේ  එකඟතාව පළ වූ බව ආණ්ඩුවේ ජ්‍යෙෂ්ඨ ඇමතිවරයෙක් සඳහන් කරන ලදි.

ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී  රැස්වූ අවස්ථාවේ දී මෙම එකඟතාව පළ වී ඇත.

Scroll to Top