Aboutceylon Online

බොරතෙල් හා පිරිපහදු තෙල් ආනයන සීමා වන ලකුණු

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

විදේශ මූල්‍ය සංචිත පහත වැටීම වැලකීම සඳහා මේ වසරේ සිට බොරතෙල් හා පිරිපහදු කළ ඉන්ධන ආනයනය සීමා කිරීමට මුදල් අමාත්‍යාංශය තීරණය කර ඇත.

වර්තමානයේ මෙරට ඉන්ධන ආනයනය කිරීමේ දී ණය සීමාව ලෙස දින 180-270 වෙනුවට වසරක ණය පහසුකම් ඇතිව ගල්ෆ් කලාපයේ ඉන්ධන නිෂ්පාදන රටවලින් අඩු පරිමාවකින් ඉන්ධන මිල දී ගැනීමට බලාපොරොත්තු වෙයි.

Scroll to Top