Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

පාලන මිල ඉක්මවා කුකුළු මස් අලෙවි කරන්නන්ට එරෙහිව නීතිය

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

රජයේ පාලන මිල යටතේ සතොස හරහා කුකුළු මස් මිලදී ගැනීමට හැකි බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ, පාලන මිල ඉක්මවා කුකුළු මස් අලෙවි කරන පාර්ශ්වවලට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බවය.

උත්සව සමයේ අත්‍යවශ්‍ය භාණ්ඩවල හිඟයක් මේ දක්වා වාර්තා වී නොමැති බව රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පවසයි.

Scroll to Top