අමෙරිකානු රජයේ සේවා සපයන ගුවන් සමාගමක් වන අමෙරිකාවේ වෙස්ටන් ග්ලෝබල් එයාලයින් සමාගමට අයත් භාණ්ඩ ප්රවාහන ගුවන් යානයක් කටුනායක බණ්ඩාරනායක ගුවන්තොටුපොළට පැමිණ ඇත.
මෙම ගුවන් සමාගම නම් දරා ඇත්තේ, අමෙරිකානු ආරක්ෂක දෙපාර්තමේන්තුව ඇතුළු රජයේ සේවා සපයන ගුවන් සමාගමක් ලෙසත් අමෙරිකානු රජයේ භාණ්ඩ ප්රවාහන සේවා සැපයීම සඳහා අවසර හිමිවී ඇති සිවිල් ගුවන් සේවයක් ලෙසත්ය.