මේ වන විට බේකරි නිෂ්පාදනවල වියදම් 200%කින් පමණ ඉහළ යාම හේතුවෙන් රට පුරා ක්‍රියාත්මක බේකරි 7000ක් පමණ බිඳවැටීමේ අනතුරක් නිර්මාණය වී තිබෙන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය මාධ්‍ය හමුවේ ප්‍රකාශ කර තිබේ.
මේ වන විටද බේකරි නිෂ්පාදන කටයුතු 25%කින් පමණ බිඳවැටී ඇතැයි මේ නිසා ලක්ෂ පහකගේ පමණ පිරිසකගේ යැපීම බරපතළ අනතුරකට පත්වී ඇතැයි ද එම සංගමය පෙන්වා දී තිබේ.