Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

ලෝක කාලගුණ විද්‍යා දිනය අදයි

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

ලෝක කාලගුණ විද්‍යා දිනය අදට යෙදී තිබේ.

මෙවර තේමාව වන්නේ “සාගරය, අපගේ කාලගුණය හා දේශගුණය” යන්නයි.

ලෝක කාලගුණ විද්‍යා දිනය නිමිත්තෙන් අද මුලතිව්හිදී කාලගුණ විද්‍යා කාර්යාලයක් විවෘත කිරිමට නියමිතය.

සබරගමුව, බස්නාහිර සහ වයඹ පළාත්වලත් මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රි කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. මෙම ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මි.මී. 75 පමණ තරමක තද වැසි ද ඇතිවිය හැක.

ඌව සහ නැගෙනහිර පළාත්වලත් හම්බන්තොට, නුවරඑළිය, මාතලේ සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැක.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.


google, lanka gossip, lanka gossip news, gossip lanka hot news, lanka hot news gossip, breaking news in sri lanka, breaking news sri lanka, breaking news srilanka, sri lanka breaking news, srilanka breaking news, breaking news sinhala, sinhala breaking news, sri lanka news, newspapers in sri lanka, newspapers sri lanka, sri lanka newspapers, lk, lanka gossip
Scroll to Top