දෝහා කටාර්හිදී පැවැති 2019 ලෝක ශූරතා මලල ක්රීඩා තරගාවලියේ පිරිමි මීටර් 100 ධාවන ඉසව්ව තත්පර 9 යි දශම 7 යි 6 ක කාලයකින් ජය ගැනීමට අමෙරිකාවේ කෙටිදුර ධාවන ශූර ක්රිස්ටියන් කොලමන් සමත්වීමත් සමග ලොව වේගවත්ම මිනිසා තමන් බවට නැවත වතාවක් සනාථ කීරීමට හැකිවිය.
මෙම තරඟ ඉසව්වට ජැමෙයිකාවේ යොහාන් බ්ලේක්, අමෙරිකාවේ ජස්ටින් ගැට්ලින්, අමෙරිකාවේ ක්රිස්ටියන් කොලමන් වැනි ප්රබල ක්රීඩකයින් රැසක් ද සහභාගී වීම කැපි පෙණුනි.