අවුරුදු ගණනාවකට පසුව ශ්‍රී ලංකාවට ක්‍රීඩාවෙන් කිර්තියක් අත්කර දීමට ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායමට හැකිවිය. ඒ අවසන් පුර්ව තරගයේදි දකුණු අප්‍රිකානූ පිල අති විශීෂ්ඨ අන්දමින් පරාජයට පත් කිරීමෙන්.
ශ්‍රී ලංකාවෙන් ලෝකයට බිහි වූ අතිවිශීෂ්ඨ පන්දු යවන්නකු වන රංගන හේරත්ගේ උපන් දින ත්‍යාගය ලෙස ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් මෙම තරග ජය සමරනු ඇති.
අද තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් දකුණු අප්‍රිකා ලෙජන්ඩ්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේදී සියලු දෙනා දැවී ලකුණු 125ක් ලබා ගත්තේය.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම පන්දුවාර 17යි පන්දු 2ක් අවසානයේදී ජයග්‍රාහී ඉලක්කය පසු කිරීමට සමත් විය.
නුවන් කුලසේකර කඩුලු 5ක් දවා ගත්තේය.
රෝඩ් සේෆ්ටි වර්ල්ස් සීරීස් ක්‍රිකට් තරගාවලියේ පළමු වතාවට කඩුලු 5ක් දවාගත් ප්‍රථම ක්‍රීඩකයා ලෙස නුවන් කුලසෙකර වාර්තා අතරට තේරීපත් වීම විශේෂත්වයක් විය.
2011 වසරේ ශ්‍රී ලංකා සහ ඉන්දියාව අතර අවසන් තරගයේ අමිහිරි මතකය අමතක කර දැමීමට සුදානමින් ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම අවසන් මහා තරගයකදි ඉන්දියාව සමග තරගවැදිමට නියමිතයි.
මේ වන විටත් ශ්‍රී ලාංකික ප්‍රේක්ෂක බලාපොරොත්තු ඉටුකරමින් රෝඩ් සේෆ්ටි 2020-2021 කුසලානය ලබා ගැනීමේ අරමුණින් ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් අවසන් මහ තරගය ජය ගැනීමට සුදානමින් සිටින වග විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ලෝකවාසි ශ්‍රී ලාංකික ප්‍රේක්ෂක එකම බලාපොරොත්තුව ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් රෝඩ් සේෆ්ටි කුසලානය ශ්‍රී ලංකාවට රැගෙන ඒමයි.
අපගේ උත්තමාචාර සමග හොද තරගයක් ලබාදී ඔවුන්ට අවසන් මහා තරගය ජය ගැනීමට ලැබිමට අවස්ථාව ලැබේවායි ඉත සිතින් ප්‍රාර්ථනා කරමු.
තරගාවලියේ අවසන් මහා තරගය ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් – ඉන්දියා ලෙජන්ඩ්ස් ඉරිදා (21) සවස 7ට පැවැත්වීමට නියමිතයි.
SL Legends won by 8 wickets (with 16 balls remaining)
South Africa Legends INNINGS (20 overs maximum)
BATSMEN | R | B | 4s | 6s | SR | ||||
---|---|---|---|---|---|---|---|---|---|
Morne van Wyk † | lbw b Jayasuriya | 53 | 47 | 8 | 0 | 112.77 | |||
Andrew Puttick | c Maharoof b Kulasekara | 0 | 4 | 0 | 0 | 0.00 | |||
Alviro Petersen | c Silva b Maharoof | 27 | 27 | 5 | 0 | 100.00 | |||
Jonty Rhodes (c) | c Silva b Weeraratne | 4 | 7 | 0 | 0 | 57.14 | |||
Zander de Bruyn | run out (Herath/Dilshan/†Upul Tharanga) | 7 | 11 | 0 | 0 | 63.64 | |||
Justin Kemp | b Kulasekara | 15 | 12 | 2 | 0 | 125.00 | |||
Roger Telemachus | b Kulasekara | 5 | 4 | 1 | 0 | 125.00 | |||
Makhaya Ntini | lbw b Kulasekara | 0 | 1 | 0 | 0 | 0.00 | |||
Garnett Kruger | not out | 4 | 4 | 0 | 0 | 100.00 | |||
Monde Zondeki | b Kulasekara | 0 | 2 | 0 | 0 | 0.00 | |||
Thandi Tshabalala | run out (Silva/Kulasekara) | 1 | 1 | 0 | 0 | 100.00 | |||
Extras | (b 1, lb 3, w 5) | 9 | |||||||
TOTAL | (20 Ov, RR: 6.25) | 125 | |||||||
Fall of wickets: 1-18 (Andrew Puttick, 2.2 ov), 2-65 (Alviro Petersen, 9.3 ov), 3-80 (Jonty Rhodes, 11.5 ov), 4-96 (Morne van Wyk, 15.3 ov), 5-101 (Zander de Bruyn, 16.3 ov), 6-108 (Roger Telemachus, 17.3 ov), 7-108 (Makhaya Ntini, 17.4 ov), 8-123 (Justin Kemp, 19.2 ov), 9-123 (Monde Zondeki, 19.4 ov), 10-125 (Thandi Tshabalala, 19.6 ov)
|
BOWLING | O | M | R | W | ECON | WD | NB |
---|---|---|---|---|---|---|---|
Tillakaratne Dilshan | 2 | 0 | 16 | 0 | 8.00 | 0 | 0 |
Rangana Herath | 4 | 0 | 29 | 0 | 7.25 | 1 | 0 |
Nuwan Kulasekara | 4 | 0 | 25 | 5 | 6.25 | 0 | 0 |
Dhammika Prasad | 1 | 0 | 9 | 0 | 9.00 | 0 | 0 |
Sanath Jayasuriya | 4 | 0 | 12 | 1 | 3.00 | 0 | 0 |
Farveez Maharoof | 3 | 0 | 18 | 1 | 6.00 | 0 | 0 |
Kaushalya Weeraratne | 2 | 0 | 12 | 1 | 6.00 | 0 | 0 |
Sri Lanka Legends INNINGS (target: 126 runs from 20 overs)
BATSMEN | R | B | 4s | 6s | SR | ||||
---|---|---|---|---|---|---|---|---|---|
Tillakaratne Dilshan (c) | c de Bruyn b Ntini | 18 | 17 | 4 | 0 | 105.88 | |||
Sanath Jayasuriya | c & b Petersen | 18 | 18 | 4 | 0 | 100.00 | |||
Upul Tharanga † | not out | 39 | 44 | 5 | 0 | 88.64 | |||
Chinthaka Jayasinghe | not out | 47 | 25 | 8 | 1 | 188.00 | |||
Extras | (lb 1, w 6) | 7 | |||||||
TOTAL | (17.2 Ov, RR: 7.44) | 129/2 | |||||||
Fall of wickets: 1-20 (Tillakaratne Dilshan, 2.6 ov), 2-59 (Sanath Jayasuriya, 9.2 ov)
|
BOWLING | O | M | R | W | ECON | WD | NB |
---|---|---|---|---|---|---|---|
Makhaya Ntini | 4 | 0 | 27 | 1 | 6.75 | 2 | 0 |
Garnett Kruger | 3 | 0 | 21 | 0 | 7.00 | 1 | 0 |
Monde Zondeki | 1 | 0 | 9 | 0 | 9.00 | 0 | 0 |
Roger Telemachus | 2 | 0 | 18 | 0 | 9.00 | 3 | 0 |
Alviro Petersen | 3 | 0 | 15 | 1 | 5.00 | 0 | 0 |
Zander de Bruyn | 1 | 0 | 5 | 0 | 5.00 | 0 | 0 |
Thandi Tshabalala | 3 | 0 | 28 | 0 | 9.33 | 0 | 0 |
Jonty Rhodes | 0.2 | 0 | 5 | 0 | 15.00 | 0 | 0 |