Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

Covid-19 නිසා ‘රැකියාව අහිමි වුණා නම්’ තොරතුරු එවන්න

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

පසුගිය covid 19 වසංගත සමයේ ස්වකීය රැකියාවට යාමෙ අපහසුතා හේතුවෙන් හෝ  අදාල ආයතනය විසින් ඉවත් කිරීම හේතුවෙන්  හෝ කොවිඩ් වසංගත සමයේ පැවති වෙනත් අපහසුතා හේතුවෙන් ස්වකීය රැකියා  අහිමි වූ පෞද්ගලික අංශයේ  රැකියාවල නියුතු වූවන් පිළිබඳ  තොරතුරු කම්කරු දෙපාර්තමේන්තුවට ලබා දෙන ලෙස කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ඉල්ලා සිටී.

covid 19 වසංගතය ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ සේවක සේවිකාවන්ට කළ බලපෑම් පිළිබඳව තොරතුරු හා දත්ත එක්රැස් කිරීමේ සහ ඒ පිළිබඳව ලබාදිය හැකි යම් සහනයක් වේ නම් ඒ පිළිබඳව ඉදිරියේදී ක්‍රියාත්මකවීම අරමුණින් මෙම සංගණනය සිදුකරන බව අමාත්‍යවරයා පවසයි.


news sri lanka, gossip c lanka, sri lanka gossip, hot gossip lanka, lanka news web, gossip news lanka, lanka gossip news, gossip lanka hot news, lanka hot news gossip, gossip c lanka news, gossip lanka c news, gossip lanka hiru news, hiru gossip lanka news, gossip lanka news sinhala, hiru gossip news, hiru news gossip, sinhala news today
Scroll to Top