මාර්ග ආරක්ෂාව ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් ඉන්දියාවේ රායිපූර්හිදී පැවැත්වෙන රෝඩ් සේෆ්ටි වර්ල්ස් සීරීස් ක්‍රිකට් තරගාවලියේ දෙවැනි අවසන් පූර්ව තරගය ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම සහ දකුණු අප්‍රිකා ලෙජන්ඩ්ස් පිල අතර අද සවස 7.00ට (19) පැවැත්වේ.
අපට පෙනි යන්නේ තරග සංවිධායකයන් විසින් තරගාවලියට නව නීති ඇතුලත් කර ඉන්දියානු ලෙජන්ඩ්ස් කණ්ඩායමට අවසන් තරගයේ ජය අත්කරදීම බව මනාව වැටහේ.
ඒ වගේම තරගාවලියේ සංවිධාකයන් විසින් ප්‍රසාද ලකුණු සටහන සංශෝධනය කරමින් ඉන්දීය ලෙජන්ඩ් පිලට එහි පළමු ස්ථානය හිමි කර දුන්නේය. මෙමගින් අවසන් පුර්ව වටයට සුදුසුකම් ලැබු එංගලන්ත කණ්ඩායමටත් තරගාවලියෙන් විසිවීම අසාධාරණයක් විය.
කෙසේ හෝ රෝඩ් සේෆ්ටි වර්ල්ස් සීරීස් තරග සංවිධායකයන්ට ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම විසින් පාඩමක් උගන්වන බවට කිසිදු සැකයක් නොමැත.
අපේ අතීත මතකයන් අවදි කර අවසන් තරගය ජය ගැනීමට ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් පිලට ශක්තිය ධෛර්යය ලැබේවායි ප්‍රෙක්ෂකයින් වෙනුවෙන් ප්‍රාර්තනා කරමු.
තිලකරත්න ඩිල්ෂාන්ගේ නායකත්වයෙන් තරග කරන ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් පිල මූලික වටයේදී එංගලන්ත පිල පරාජය කිරීමත් සමඟ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට සමත් විය.
දෙවැනි ස්ථානයට පත් වීම හේතුවෙන් ශ්‍රී ලංකා පිල හෙට ප්‍රසාද ලකුණු සටහනේ තෙවැනි තැන පසුවන දකුණු අප්‍රිකාව සමඟින් දෙවැනි අවසන් පූර්ව තරගයට මුහුණ දෙනු ඇත.
මේ තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගය ඉන්දීය ලෙජන්ඩ්ස් පිල සහ බටහිර ඉන්දීය කොදෙව් ලෙජන්ඩ්ස් පිල අතර, ඊයේ රාත්‍රියේ පැවැත්වීය. මෙහිදි විශීෂිඨ ඉනිම් කිහිපයක් දැකගැනිමට හැකිවිය. සචින් සහ ලාරා තරුණ ක්‍රිඩකයින්ට ආදර්ශයක් සපයමින් නායකත්ව ඉනිමක් ක්‍රිඩා කල අතර ජයග්‍රණය සදහා හොදම තුරුම්බු නිවැරදි මෙහොතේ යොදා ගැනීම කැපි පෙනින.
මෙම තරගය තියුනු මුහුණුවරක් ගත් අතර අවසන් මොහොතේ ජය හිමිකර ගැනීමට ඉන්දියානු පිලට හැකිවිය.
උණුසුම් මුහුණුවරක් ගත් මෙම තරඟයේ පළමුව පන්දුවට පහර දුන් ඉන්දියා ලෙජන්ඩ්ස් කණ්ඩායම පන්දුවාර 20 තුළ කඩුලු 03 ක් දැවී ලකුණු 218 ක් රැස් කළා.
නායක සචින් තෙන්ඩුල්කාර් පන්දු 42 කදී ලකුණු 65 ක් රැස් කළේ හතරේ පහර 6 ක් සහ හයේ පහර 3 ක් ද සමගින්.
වේගවත් ඉනිමක් ක්‍රීඩා කළ යුවරාජ් සිං පන්දු විස්සකදී ලකුණු 49 ක් රැස් කළ අතර යූසුෆ් පතාන් පන්දු 20 කදී ලකුණු 37 ක් රැස් කළා. විරේන්ද්‍ර ශෙවාග් පන්දු 17 කදී ලකුණු 35 යි. ටීනෝ ෆෙස්ට් ලකුණු 25 කට කඩුලු 02 ක් බිඳ හෙළුවා.
ලකුණු 219 ක ඉලක්කයක් හඹාගිය බටහිර ඉන්දීය කොදෙව් ලෙජන්ඩ්ස් කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේ කඩුලු 06 ක් දැවී රැස් කිරීමට හැකි වූයේ ලකුණු 206 ක් පමණයි. ඩ්වේන් ස්මිත් ලකුණු 63 යි. නායක බ්‍රයන් ලාරා ලකුණු 46 ක් රැස් කළා. පන්දු යැවීමේදී විනෙයි කුමාර් ලකුණු 26 කට කඩුලු 02 ක් දවා ගත්තා.
lanka gossip, lanka gossip news, gossip lanka hot news, lanka hot news gossip, breaking news in sri lanka, breaking news sri lanka, breaking news srilanka, sri lanka breaking news, srilanka breaking news, breaking news sinhala, sinhala breaking news, sri lanka news, newspapers in sri lanka, newspapers sri lanka, sri lanka newspapers, lk, lanka gossip, sri lanka time, Gossip Lanka News, sri lanka map, sri lanka people, ella hotels, Ella, Nuwara Eliya, tv, lanka gossip, Breaking news, Television, Television show, gossip lanka, gossiplanka, infolanka news, news in sri lanka, news sri lanka, gossip c lanka, sri lanka gossip, hot gossip lanka, lanka news web, gossip news lanka, lanka gossip news, gossip lanka hot news, lanka hot news gossip, gossip c lanka news, gossip lanka c news, gossip lanka hiru news, hiru gossip lanka news, gossip lanka news sinhala, hiru gossip news, hiru news gossip, sinhala news today
Sri Lanka Legends
South Africa Legends
India Legends
TBA