‘රෝඩ් සේෆ්ටි වර්ල්ඩ් සිරිස්’ ක්රිකට් තරගාවලියේ දකුණු අප්රිකානු ලෙජන්ඩ්ස් කණ්ඩායම පරදවා මිහිරි මතකයන් අවදි කරමින් කඩුලු 09 විශිෂ්ට ජයක් හිමි කරගැනීමට ශ්රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම සමත්විය.
තරඟයේ පළමුව පන්දුවට පහරදුන් දකුණු අප්රිකානු ලෙජන්ඩ්ස් කණ්ඩායමට පන්දුවාර 18 පන්දු 05ක් අවසානයේ සියලුදෙනා දැවී ලබාගත හැකිවුයේ ලකුණු 89ක් පමණයි.
සනත් ජයසුරිය, රංගන හේරත් සහ නුවන් කුළසේකර කඩුලු දෙක බැගින් දවාගත්තේය.
පිළිතුරු ඉනිම ක්රීඩා කළ ශ්රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම විශිෂ්ඨ පහරවල් සමගින් පන්දුවාර 13 පන්දු 02 ක් අවසානයේ එක් කඩුල්ලක් පමණක් දැවී ලකුණු 92 ක් රැස් කරමින් ජයග්රාහී ඉලක්කය පසුකර ගියේය.
එහිදි නායක තිලකරත්න ඩිල්ෂාන් ලකුණු 50ක් සහ උපුල් තරංග නොදැවී ලකුණු 27 ක් ලබාගැනීමට සමත් විය.
ශ්රී ලංකා ලෙජන්ඩ්ස් සහභාගී වන මීලග තරගය මාර්තු 10 බංගලාදේශ ලෙජන්ඩ්ස් සමග පැවැත්වීමට නියමිතයි. මෙම තරගයත් චැනල් අයි ඔස්සේ විිකාශය කිරිමට නියමිතයි.
කාලය මැවු වෙනසක අරුමේ
ඒ සෙලිබ්රේශන් එක එදා වගේමයි අදත්
ලෙජන්ඩ් සනත් ජයසූරිය
SL Legends won by 9 wickets (with 40 balls remaining)
South Africa Legends INNINGS (20 overs maximum)
BATSMEN | R | B | 4s | 6s | SR | ||||
---|---|---|---|---|---|---|---|---|---|
Loots Bosman | b Kulasekara | 0 | 4 | 0 | 0 | 0.00 | |||
Alviro Petersen | run out (Mendis/†Tharanga) | 0 | 0 | 0 | 0 | 0.00 | |||
Andrew Puttick | b Jayasuriya | 39 | 46 | 4 | 0 | 84.78 | |||
Morne van Wyk † | c Warnapura b Prasad | 2 | 5 | 0 | 0 | 40.00 | |||
Zander de Bruyn | lbw b Herath | 15 | 14 | 2 | 0 | 107.14 | |||
Justin Kemp | c & b Mendis | 7 | 9 | 1 | 0 | 77.78 | |||
Jonty Rhodes (c) | c †Tharanga b Dilshan | 2 | 5 | 0 | 0 | 40.00 | |||
Thandi Tshabalala | lbw b Jayasuriya | 2 | 7 | 0 | 0 | 28.57 | |||
Makhaya Ntini | b Kulasekara | 8 | 16 | 0 | 0 | 50.00 | |||
Garnett Kruger | b Herath | 2 | 9 | 0 | 0 | 22.22 | |||
Nantie Hayward | not out | 1 | 2 | 0 | 0 | 50.00 | |||
Extras | (b 6, nb 4, w 1) | 11 | |||||||
TOTAL | (18.5 Ov, RR: 4.72) | 89 | |||||||
Fall of wickets: 1-0 (Alviro Petersen, 0.1 ov), 2-6 (Loots Bosman, 1.6 ov), 3-12 (Morne van Wyk, 3.6 ov), 4-43 (Zander de Bruyn, 8.3 ov), 5-62 (Justin Kemp, 11.2 ov), 6-76 (Andrew Puttick, 12.6 ov), 7-76 (Jonty Rhodes, 13.1 ov), 8-80 (Thandi Tshabalala, 14.6 ov), 9-87 (Garnett Kruger, 17.2 ov), 10-89 (Makhaya Ntini, 18.5 ov)
|
BOWLING | O | M | R | W | ECON | WD | NB |
---|---|---|---|---|---|---|---|
Tillakaratne Dilshan | 4 | 0 | 11 | 1 | 2.75 | 0 | 0 |
Nuwan Kulasekara | 3.5 | 0 | 13 | 2 | 3.39 | 0 | 0 |
Dhammika Prasad | 2 | 0 | 14 | 1 | 7.00 | 0 | 1 |
Rangana Herath | 4 | 0 | 11 | 2 | 2.75 | 1 | 0 |
Sanath Jayasuriya | 4 | 0 | 24 | 2 | 6.00 | 0 | 0 |
Ajantha Mendis | 1 | 0 | 10 | 1 | 10.00 | 0 | 3 |
Sri Lanka Legends INNINGS (target: 90 runs from 20 overs)
BATSMEN | R | B | 4s | 6s | SR | ||||
---|---|---|---|---|---|---|---|---|---|
Tillakaratne Dilshan (c) | not out | 50 | 40 | 7 | 0 | 125.00 | |||
Sanath Jayasuriya | b Kruger | 8 | 9 | 2 | 0 | 88.89 | |||
Upul Tharanga † | not out | 27 | 31 | 5 | 0 | 87.10 | |||
Extras | (lb 5, w 2) | 7 | |||||||
TOTAL | (13.2 Ov, RR: 6.90) | 92/1 | |||||||
Fall of wickets: 1-23 (Sanath Jayasuriya, 2.4 ov)
|
BOWLING | O | M | R | W | ECON | WD | NB |
---|---|---|---|---|---|---|---|
Garnett Kruger | 3 | 0 | 23 | 1 | 7.67 | 0 | 0 |
Makhaya Ntini | 2 | 0 | 5 | 0 | 2.50 | 0 | 0 |
Nantie Hayward | 2 | 0 | 18 | 0 | 9.00 | 0 | 0 |
Zander de Bruyn | 2 | 0 | 19 | 0 | 9.50 | 1 | 0 |
Thandi Tshabalala | 2.2 | 0 | 12 | 0 | 5.14 | 0 | 0 |
Alviro Petersen | 2 | 0 | 10 | 0 | 5.00 | 0 | 0 |