Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

පුජ්‍ය රතන හිමියන්ගේ උපවාසයට රත්තොට වෙළඳ සංගමයේ සහාය – කුලී රථ,ත්‍රි රෝද රථ හා පුද්ගලික බස් ධාවනයෙන් ඉවත්වෙයි

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

පාර්ලි‌‌මේන්තු මන්ත්‍රී පුජ්‍ය අතුරලියේ රතන හිමියන් විසින් ශ්‍රී දළදා මාලිගාව ඉදිරිපිට ආරම්භ කර ඇති උපවාසයට සහාය පළකරමින් අද (02 )උදැසන සිට මාතලේ-රත්තොට නගරයේ සියලුම වෙළඳසල් වසා දමා සහාය පලකිරීමට රත්තොට වෙළඳ සංගමය තීරණය කර ඇත.

මෙම සාමකාමී ක්‍රියාමාර්ගයට සහාය  පලකරමින් නගරයේ කුලී රථ,ත්‍රි රෝද රථ හා පුද්ගලික බස් ධාවනයෙන් ඉවත්ව ඇත.

Scroll to Top