කොරෝනා 82,000 පනීBy Editor / February 27, 2021 සමාජ මාධ්‍යය ප්රචාරණයඊයේ දිනය තුළ මෙරට කොරෝනා ආසාදිතයන් 487 දෙනෙකු වාර්තා වීමත් සමග මෙරට කොරෝනා ආසාදිත වූ ප්‍රමාණය 82,420 දක්වා ඉහළ ගොස් ඇත. කොරොනා වෛරසය ආසාදනය වූ තවත් 05 දෙනෙකු මරණයට පත් වී තිබේ. ඒ අනුව මෙරට කොරෝනා මරණ සංඛ්‍යාව 464 දක්වා ඉහළ යයි.
ලේක්හවුස් ආලෝක පූජාවෙන් මිහින්තලාව ඒකාලෝක වෙයි January 16, 2019 / ආලෝක පූජාව, ඩයලොග් සමාගම, ඩීඑෆ්සීසී බැංකුව, මන්චි සමාගම, ලේක්හවුස්, ලේක්හවුස් ආලෝක පූජාව, විදුලිබල, ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස්
Huawei සමාගම මාධ්‍ය නිවේදනයක් නිකුත් කරයි May 25, 2019 / Google and Android system start to cut ties with Huawei, Huawei , lanka ads, ස්මාර්ට්ෆෝන්