ලොව මුල්ම පියාඹන මෝටර් රථය ට අනුමැතියBy Editor / February 18, 2021 සමාජ මාධ්‍යය ප්රචාරණයලොව මුල්ම පියාඹන මෝටර් රථය සඳහා අනුමැතිය හිමි වී ඇත. එෆ් ඒ ඒ ආයතනය ඊට අනුමැතිය දී තිබේ. පැයට සැතපුම් 100ක වේගයෙන් අඩි 10000 ක් උඩින් මෙම පියාඹන මෝටර් රියට පියාසර කළ හැකිය. මෙය 2022 වසරේ එළිදැක්වේ.