නව කොවිඩ් ප්‍රභේදය ව්‍යාප්තිය සමග අනවශ්‍ය උත්සව පැවැත්වීම සඳහා අවසර ලබා නොදෙන බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ පැවසීය.
දැනට අවසර ලබා දී ඇත්තේ විවාහ මංගල උත්සව සහ අවමංගල උත්සව සඳහා පමණක් බවද ඔහු සඳහන් කළේය.
<p style=”float: left;”>
<ins class=”adsbygoogle”
style=”display: inline-block;width: 300px; height: 250px;”
data-ad-client=”ca-pub-6070269274916194″
data-ad-slot=”7224631868″ data-language=”en”>
<script async src=”https://pagead2.googlesyndication.com/pagead/js/adsbygoogle.js”>
(adsbygoogle = window.adsbygoogle || []).push({});
</script>
</ins></p>මෙම උත්සව හැරුණු කොට වෙනත් කිසිදු උත්සවයකට අවසර ලබා නොදෙන බවත්, එවැනි උත්සව පැවැත්වීම සඳහා අවසර ගැනීමට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලවලට නොපැමිණෙන ලෙසත් මහජන සෞඛ්‍ය පරීක්ෂක සංගමයේ සභාපති උපුල් රෝහණ ජනතාවගෙන් ඉල්ලීමක් ද කරයි.