Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

කොරෝනා මඩින්න ඉන්හේලරයක්

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

එන්නත් කරනවා වෙනුවට කොරෝනා වෛරස අසාදිතයන්ට ලබා දිය හැකි ඉන්හේලරයක් ඊශ්‍රායලය සොයා ගෙන තිබෙනවා.

ඊශ්‍රායලයේ මහාචාර්යවරයෙක් නිපදවා ඇති එම ඉන්හේලරය ආශ්වාස කිරීමෙන් කොරෝනා ආසාදිතයින් දින 5 ක් වැනි කෙටි කාලයක් තුලදී සුවය ලබන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙන්නේ.



සායනික් පරීක්ෂණවලදි එම ඉන්හේලරය අසාදිතයන් 30 දෙනෙකුට ලබා දී ඇති අතර ඉන් ආසාදිතයින් 29 දෙනෙකු දින 3 – 5 අතර කාලයකදී සම්පූර්ණ සුවය ලබා ඇති බවයි වාර්තා වන්නේ.

කොරෝනා ආසාදිතයෙකු එම ඉන්හේලරයක් සම්පූර්ණයෙන් ආශ්වාස කිරීම කොවිඩ් ආසාදිතයෙකු සුවය ලැබීමට ප්‍රමානවත් බවත්  එහි ආරක්ෂාව සියයට 96 ක් වන බවත් විදෙස් වාර්තාවල සදහන්.

Scroll to Top