Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

අධ්‍යාපනය ලැබීමේ අයිතිය උල්ලංගනය වීමට එරෙහිව පැමිණිල්ලක්

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

සංස්ථාපිත නීති අධ්‍යාපන සභාව විසින් අධිකරණ අමාත්‍යවරයාගේ එකඟත්වය ඇතිව අංක 2208/13 – දරන 2020 දෙසැම්බර් 30 දින බදාදා නිකුත් කරන ලද ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ ඇති විශේෂ ගැසට් පත්‍රය මගින් බරපතල මූලික අයිතිවාසිකම් උල්ලංගනය කිරීම සම්බන්ධව නීතිපතිතුමා වෙත ලිඛිතව කලන පැමිණිල්ල 2021 පෙබරවාරි 11 වන දින පස්වරු 02:30 ට අලුත්කඩේ, කොළඹ 12 පිහිටි නීතිපති දෙපාර්තමේන්තුවට භාර දීමට කටයුතු කරන ලදී.

මේ සඳහා එම සංවිධානයේ ලේකම් ජනිත් මිපගේ මහතා, ජාතික සංවිධායක චානක බණ්ඩාර ගුණතිලක මහතා ඇතුළු ක්‍රියාකාරිකයින් පිරිසක් සහබාගි වුහ.




ලිඛිතව කලන ලද පැමිණිල්ල මේ සමග අමුණා ඇත.

සඳුන් රාජපකෂ,

සිංහලේ ජාතික ඒකාබද්ධ එකමුතුව

 පැමිණිල්ල (1)

Scroll to Top