Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

ජපන් ආධාරයෙන් යාපනය විශ්වවිද්‍යාලයට නව පර්යේෂණ හා පුහුණු සංකීර්ණයක්

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

ජපන් රජයේ ආධාරයෙන් යාපනය විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පීඨයේ ඉදිකරන ලද නව පර්යේෂණ හා පුහුණු සංකීර්ණය තානාපති සුගියම මහතා විසින් විවෘත කරන ලදී.

ශ්‍රී ලංකාවේ ජපන් තානාපති සුගියම අකිරා මහතා ජපන් රජයේ ආධාරයෙන් යාපනය විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පීඨයේ ඉදිකරන ලද නව පර්යේෂණ හා පුහුණු සංකීර්ණය විවෘත කිරීමෙි උත්සවයට 2021 පෙබරවාරි මස 05 වනදා සහභාගී විය.



මෙම උත්සවයට අධ්‍යාපන ඇමති ගරු ජීග එල්ග පීරිස් මහතා සහ ධීවර ඇමති ගරු ඩග්ලස් දේවානන්ද මහතා ඇතුළු අනෙකුත් සමිභාවනීය පිරිස ද පැමිණ සිටියහග

ජපන් රජය මඟින්ල පර්යේෂණ හා පුහුණු කටයුතු සඳහා හිතකර පරිසරයක් ලබා දීම මගින් උතුරු පළාතේ වියළි කළාපයේ කෘෂිකර්ම හා සත්වපාලන ක්ෂේත්‍රයේ ඵලදායීතාවය දියුණු කිරීමෙි අදහසින් රුපියල් බිලියන 2ග8 ක ආධාර ප්‍රදානයක් මෙම නව පර්යේෂණ හා පුහුණු සංකීර්ණය ඉදිකිරීම වෙනුවෙන් ලබා දී ඇතග

ජපානයේ ත්‍යාගශීලීත්වය අගය කල ගරු ජීග එල්ග පීරිස් මහතා ප්‍රකාශ කර සිටියේ ජපානය ශ්‍රී ලංකාවෙි දීර්ඝකාලීන සහ විශාලතම ආධාර සපයන රාජ්‍යයන්ගෙන් එකක් බවත් ජපානය සෑමවිටම ශ්‍රී ලංකාවෙි අවශ්‍යතාවන් මැනවින් හඳුනාගෙන ආධාර පිරිනමන බවත්යග



තානාපති සුගියම මහතා ප්‍රකාශ කර සිටියේ උතුරු පළාත සංවර්ධනයල ජපානයේ ශ්‍රී ලංකාව සමිබන්දයෙන් ඇති සංවර්ධන වැඩපිළිවෙලේ එක් ප්‍රධානතම අංගයක් බවත් තවද ජපානය උදක්ම බලාපොරොත්තු වන්නේ මෙම නව පර්යේෂණ හා පුහුණු සංකීර්ණය මගින් ශිෂ්‍යයන් සවිබල ගැන්වීම තුලින් ඔවුන් කෘෂිකර්මය හා සත්වපාලන ක්ෂේත්‍රයේ ප්‍රමුඛ පෙලේ වෘත්තීකයන් කීරීම පමණක්ම නොවන නමුත්ල මෙම පීඨය මගින් සිදුකරන විශිෂ්ඨ පර්යේෂණයන් මගින් ශ්‍රී ලංකාවෙි කෘෂිකර්ම හා සත්වපාලන ක්ෂේත්‍රයේ නිමිවලලු පුළුල් කරගනු ඇතිබවයිග:

Scroll to Top