Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

අහිංසක ගොවින්ගේ ගැටලුවලට විසඳුම් ක්‍රියාත්මක කරවීම බලධාරීන් සතු වගකීමක්

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

අහිංසක ගොවි ජනතාවගේ වගා බිම් සම්බන්ධ පවතින ගැටලුවලට උපදෙසක්, නීතියක් හෝ චක්‍ර‍ලේඛනයක් මගින් විසඳුම් ලබාදුන් විට එය නිසි ආකාරයෙන් ක්‍රියාත්මක කරවීම බලධාරීන් සතු වගකීමක් බව, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා කියා සිටී.

කෑගල්ල, දැරණියගල, දික්ඇල්ලකන්ද ප්‍රදේශයේ ඊයේ පැවති “ගම සමඟ පිළිසඳර” වැඩසටහනේ දී ජනාධිපතිතුමා ඒ බව අවධාරණය කළේය.



Scroll to Top