Aboutceylon Online

රිජ්වේ ආර්යා ළමා රෝහලේ දරුවන් 150ක් මව්වරුන් 80ක් සේවකයන් 60ක් ආසාදිතයි

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

කොවිඩ් – 19 වයිරසය ආසාදිත දරුවන් 150ක් රිජ්වේ ආර්යා ළමා රෝහලෙන් මේ දක්වා වාර්තා වී ඇති අතර මවුවරුන් 80ක්ද කාර්ය මණ්ඩලයේ පුද්ගලයන් 60ක් පමණද වාර්තා වී ඇතැයි එහි අධ්‍යක්ෂ වෛද්‍ය ජී. විජේසූරිය මහතා  ඊයේ (03) පැවසුවේය.

සමස්තයක් ලෙස රෝහලෙන් කොවිඩ් ආසාදිත බිලිඳුන්, මවුවරුන්, කාර්ය මණ්ඩලයේ පුද්ගලයන් 290ක් පමණ මේ වන විට වාර්තා වී ඇතැයිද හෙතෙම පැවසීය.

<p style=”float: left;”>
<ins class=”adsbygoogle”
style=”display: inline-block;width: 300px; height: 250px;”
data-ad-client=”ca-pub-6070269274916194″
data-ad-slot=”7224631868″ data-language=”en”>
<script async src=”https://pagead2.googlesyndication.com/pagead/js/adsbygoogle.js”>
(adsbygoogle = window.adsbygoogle || []).push({});
</script>
</ins></p>

කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ කාර්ය මණ්ඩලයේ පුද්ගලයන් 1,570 කට පමණ කොවිඩ් – 19 එන්නත දී අවසන් බවත් කාර්ය මණ්ඩලයේ කිසිවකුටත් එන්නත හේතුවෙන් සංකූලතා මතු නොවූ බවත් ඒ මහතා කීය.

Scroll to Top