Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

නිල්වලා, කළු සහ ගිං 5000කට අදික පිරිසක් පිඩාවට පත්කරයි

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

පවතින අධික වැසි හේතුවෙන් ගාල්ල මාතර රත්නපුර දිස්ත්‍රික්කයන්හි  පුද්ගලයින් පන් දහසකට අධික පිරිසක් පිඩාවට පත්ව ඇතැයි ආපදා කළමණාකරන මධ්‍යස්ථානය දන්වා සිටියි.

නිල්වලා , කළු සහ ගිං ගංගාවල ජල මට්ටම් තවදුරටත් ඉහළ යමින් ඇතැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව කියයි.

මේ වන විටත් මාතර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක මාර්ග රැසක්  ජලයෙන් යටවී ඇතැයි වාර්තාවෙයි.

 

සබැඳි පුවත්

 

කටුනායකට මිලිමීටර් 219ක වර්ෂාපතනයක්

කොළඹ මාර්ග ජලයෙන් යටවෙයි – දැඩි වාහන තදබදයක්

– කාලගුණය අයහපත් – අවදානම් නිවේදන – පාසැල් වැසෙයි

– නිල්වලා ජල මට්ටම ඉහළට – අවවාදාත්මක නිවේදන – අයෙකු මරුට(PHOTOS)

– මි.මී.150 ට වැඩි තද වර්ෂාපතනයක්

– පානදුගමට මහා ගංවතුර තත්ත්වයක්

– ක්‍රියාකාරී වලාකුළු පද්ධතිය වර්ධනයක් – ඉදිරියේදි වැසි වැඩිවීමක්

– නායයාමේ අවදානම් නිවේදනය තවදුරටත්

– අයහපත් කාලගුණයෙන් 6731දෙනෙකු පීඩාවට

– නිල්වලා ගඟත් පිටාර මට්ටමට – කන්දක් නාය යයි-36ක් අවතැන්

 කොත්මලේ කාසල්රි සහ මවුස්සාකැලේ ජල ධාරිතාව පිටාර මට්ටමට

– කැලණි, කළු සහ ගිං ජල මට්ටම් ඉහළට

– පන්නලට ටොනාඩෝවක් – විදුලිය ඇණහිටි – පුද්ගලයින් 4කට තුවාල

– කැලණි ගඟේ ජල මට්ටම ඉහළට – ජනතාවට විමසිල්ලෙන් සිටින්න, දැනුම්දෙයි

– දූනමලේට ගංවතුර – බුලත්සිංහලට රතු නිවේදන

– ජලාශවල ජල මට්ටම අවදානම් මට්ටමට – අවවාදාත්මක නිවේදන නිකුත් කෙරේ

– කෙසෙල්ගමුඔය පිටාර ගලයි – පහත්බිම් රැසක් ජලයෙන් යට ‌‌වෙයි

– නෝටන්බ්‍රිජ් ප්‍රධාන මාර්ගයේ පස් කන්ද කඩා වැටි ගමනා ගමනය නවතී

– ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය අනතුරු අඟවයි

– අධික වැසි අනතුරු ඇගවීම්

 

#wetheralert #weather warning siren #weather warning alert #weather warning today #weather warning broadcast #bad weather warning #code red weather warning #extreme weather warning

 

Scroll to Top