Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

කොවිඩ් ප්‍රතිශක්තිකරණ එන්නත් 37825ක් මේ වනවිට ලබාදී අවසන්

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

කොවිඩ්-19 ප්‍රතිශක්තිකරණ වැඩසටහන යටතේ මේ වනවිට ලබාදී තිබෙන එන්නත් සංඛ්‍යාව 37825ක් වන බව වසංගත රෝග විද්‍යා ඒකකය සදහන් කරයි.

ඉන්දීය රජයේ පරිත්‍යාගයක් ලෙස එන්නත් මාත්‍රා ලක්ෂ 5 ක් මෙරටට ලැබුණු අතර කොවිෂීල්ඩ් එන්නත්කරණය ඊයේ (29) නිල වශයෙන් ආරම්භ විය.

ඒ, කොළඹ ජාතික බෝවන රෝග විද්‍යාතනයේදී ය.

මේ අතර ඊයේ (30) දිනයේ කොවිඩ්-19 ආසාදිත මරණ 08ක් වාර්තා වි ඇත.මේ සමග මෙරට කොරෝනා මරණ සංඛ්‍යාව 313 දක්වා ඉහළ ගොස් තිබේ.

<p style=”float: left;”>
<ins class=”adsbygoogle”
style=”display: inline-block;width: 300px; height: 250px;”
data-ad-client=”ca-pub-6070269274916194″
data-ad-slot=”7224631868″ data-language=”en”>
<script async src=”https://pagead2.googlesyndication.com/pagead/js/adsbygoogle.js”>
(adsbygoogle = window.adsbygoogle || []).push({});
</script>
</ins></p>
ඊයේ කොරෝනා ආසාදිතයින් 879 දෙනෙකු සුවය ලැබීමත් සමග මෙරට කොරෝනා වෛරසයෙන් සුවය ලැබූ පුද්ගලයින් සංඛ්‍යාව 56,277 ක් බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කළේ ය.

වාර්තා වන ආසාදිතයින් ගණන 848ක් වෙයි. මෙරට කොරෝනා රෝගීන් සංඛ්‍යාව 63,293 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Scroll to Top