උඩවලව ජාතික වනෝද්යානයත් බොගහ පටිටය හා සෙරගුණේ වනාන්තරයත් යා කරන දහයියාගල අලි මාංකඩ වගාවන් සදහා නිදහස් කිරීමට මෙි වන විට උත්සහ කරමින් සිටී.
ඒය ගමිමිුන්ගේ ඉල්ලීමක් ලෙස ඉදිරිලපත් කිඍිමට බලාපොරොත්තු වන අතර මෙි ඉඩමි බෙිදා දිම සිදු කරන්නේ පසුගිය මැතිවරණ සමයේ ජන්දය ලබාදුන් අයට සන්තෝසමික් ලෙසය හා ප්රදේශයේ ගංජා හෙන් හා ගස් ජාවරමි කරුවන්ගේ අවශ්යතාවයට අනුවය.
ඒත් සමගම මෙි නව විට ජනපති ගම සමග පිළිසදරක් වැඩසටහන සදහා වෙිීදිකාව ඉදිකිරීම වෙිනුවෙන් කුකු-ල් කටුව වැව ඉස්මත්තේ ගස් කපා දමා මංඩපයක් සැකසෙමින් ඇත . මෙි අනුව අප දිවි හිමියේන ආරක්ෂා කල දහයියාගල අලි මංකඩ වනසිම මෙම 2021. 01 .30 වන සිදුවීමට නියමිතයි .
දහයියාගල අරගලය නිරිමාණය වුයේ කෙසේද
<p style=”float: left;”>
<ins class=”adsbygoogle”
style=”display: inline-block;width: 300px; height: 250px;”
data-ad-client=”ca-pub-6070269274916194″
data-ad-slot=”7224631868″ data-language=”en”>
<script async src=”https://pagead2.googlesyndication.com/pagead/js/adsbygoogle.js”>
(adsbygoogle = window.adsbygoogle || []).push({});
</script>
</ins></p>දෙදහස් අට වර්ෂය වන විට දහයියාගල ගමිමානයේ අලි මිනිස් ගැටුම උග්රව තිබු අතර එවකට වන ජීවී නිලධාරින් හා ගම සමග දහයියාගල අලි මංකඩ නිර්මාණය කිරීම සමිබන්ධව සකචිචාවත් තිබු ඇතර තණමල් විල ප්රදේශිය සභාවෙි සභාපති සිටි විමල් ගලගමආරචිචා හා ජගත් පුෂ්පකුමාර යන අය හා අරුණ මංත්රී විසින් මෙහි දහයියාගල ඉඩමි ගංජා වැවිම සදහා නිදහස් කරගැනීමට උත්සහ කරමින් සිටියේය.
නමුත් ඒ වන විට අද ජනපති වරයා මෙම වටිනා සමිපත වැනසීමට සරසේනවා මෙන්ම විමල් ගලගමආරචිචි උත්සහය අපට පැරදවීමට හැකි වුයේ දින 07 සත්යග්රයකින් පසුවය .
රාජ්ය නිලධාරින් කහිපදෙනෙකුගේ උදවි උපකාර හා ගමෙි බොහො දෙනෙකුගේ සහය ඇතිව දින හතක් සිදුකල උපවාසයට සුපුන් ලහිරු ප්රකාශ් හා මා විසින් නායකත්වය ලබා දුන් අතර දෙවරක් පොලීසිය විසින් පහර දෙන ලදි.
පස්දෙනෙක්ව සිටි දහයියාගල පොලිස් බැරක්කයට එම දින කිහිපය තුල පොලිස් නිළදාරින් 30 අනුයුක්ත කර තිබූ අතර එම පොලිස් නිළධාරින් විසින් දෙවරක් පහර දිමි සිදු කර අතර පැහැර ගෙන යාමට උත්සහ කල අවස්ථාවෙි ගමෙි මිනිසුන් අප වෙනුවෙන් සිටියේය .
හත්වන දවස අවසන් කිරීමට සිදු වයේ ප්රදේශිය ලෙඛමි සමග සාකචාචාවකට අවස්ථාවක් දි තිබු නිසාවෙිනි. එදිනම දහවල් විමල් ගලගම ආරචිචි විසින් එවා තිබු ලංකවෙි ප්රසිද්ධ පතාල නයෙකු විසින් තුවක්කුව තබා අපට මෙයින් ඉවත් වන ලෙස දැනුමි දුන්නද අප එයින් ඉවත් වුයේ ඒ සටන ජයගෙන දහයියාගල අලි මංකඩ ආරක්ෂා කිරිමට එවකට තණමල්විල ප්රදේශිය ලේඛමි හා වනජීවී අමාත්යවරයා එකග කරගනිමින්ය .
එයින් වසර දෙකකට පසු පසුව දෙදහස් දහය වසරේ නැවතත් මෙම ගැටලුව පැමීණි අතර එම අවස්ථාවෙි 01.04.2010 දින දහයියිාගල අලි මංකඩ ආරක්ෂා කර අලි වැටක් ඉදිකරන ලෙස වනජීවි අමාත්යංශයට අදීකරණය විසින්ද දැනුමි දීමෙින් අනතුරුව පරිසර කංඩායමි හා ප්රදේශ වාසින් මෙන්ම එවකට එම ප්රදේශයේ සිටි වනජීවි කංඩායමි වල මැදිහත් වීම නිසාවෙි .
දහයියාගල අලිමංකඩ හා අභය භූමිය සුරකිය යුත්තේ ඇයි
<p style=”float: left;”>
<ins class=”adsbygoogle”
style=”display: inline-block;width: 300px; height: 250px;”
data-ad-client=”ca-pub-6070269274916194″
data-ad-slot=”7224631868″ data-language=”en”>
<script async src=”https://pagead2.googlesyndication.com/pagead/js/adsbygoogle.js”>
(adsbygoogle = window.adsbygoogle || []).push({});
</script>
</ins></p>නැවතත් වසර එකොලහකට පසුව දහයියාගල අලිමංකඩෙි ගැටලුව පැමිණ ඇති අතර ජනාධිපති වරයා විසින් මෙහි ඉඩමි ගංජා ව්යාපාරිකයන්ගේ උවමනාව මත හා දේශපාලකයන්ට උවමනා ලෙස විනාශ කිරීමට එකගවුවහොත් බොගහපටිටිය හා උඩවලව ජාතිකවනොද්යානය අතර පවතින අලි මංකඩ විනාස වී ගොස් වෙිළි ඔයේ සිට කහකුරුල්ලන් පැලැස්ස දක්වා ඇති ගමිමාන තිහකට වැඩි ප්රමාණයකට අලි මිනිස් ගැටුමෙන් වන්දි ගෙවිමට සිදුවන අතර ව අලින්ගේ සංචරණයට විශාල වශයෙන් බාධා පැමිනේ .
දහයියයාගල අභය භූමියක් ලෙස අලි මංකඩද කොටසක් ඇතුලුව නමිකරන්නේ 07 .07 2002දින වර්ග කිලොමිටර 26.85 ලෙසය ජනපති වරයා ජාවාරමි කරුවන්ගේ අවශ්යතාවය මත අවශේෂ කැලෑ ලබාදිමට එකග වුවහොත් දැනට සිමා මයිමි පැහැදිලිව ලකුණු කර නොමැති් දහයියා ගල අභය භූමියත් විනාශ මුඛ්යට පත්වෛි .
අභ්ය භූමියක පුද්ගලික ඉඩමි තිබිය හැකි වුවද වනසත්ව හා වෘක්ෂලති ආඥාපනත අනුව අභය භූමියක් ලෙස නමිකල පසු කැලෑ වශයෙන් පවතින ඉඩමි විනාශ කිරීමට හො එහි දේපළ වලට හානිකිරීමට කිසිවෙිකුට නොහැකියය ඒ අනවු දහයියාගල අලිමංකඩ හා අභය භූමියේ අති ඉඩමි නිදහස් කිරීමට සැරසීමම මෙරට පරිසර නිතිය නෙසලකා හැරීමකි.
බොගහපටිටය කරමැටිය ලවණ කැමට හා ලවණ නිධිය අලින්ගේ පියතම ස්ථානයක් වන අතර මෙිම ප්රදේශයේ ශාක අහාරයට ගැනීමටත් අලි ඇතුන් මනා පිය තාවයක් දක්වන නිසාම දහයියිාගල අලි මංකඩ හරහා අලි ඇතුනි නිතර උඩවලවටත් උඩවලවින් බොගහපටිටියත් ගමන් කරනු ලබයි .
<p style=”float: left;”>
<ins class=”adsbygoogle”
style=”display: inline-block;width: 300px; height: 250px;”
data-ad-client=”ca-pub-6070269274916194″
data-ad-slot=”7224631868″ data-language=”en”>
<script async src=”https://pagead2.googlesyndication.com/pagead/js/adsbygoogle.js”>
(adsbygoogle = window.adsbygoogle || []).push({});
</script>
</ins></p>මෙවන් සුවිශේෂි අලි මංකඩක් ප්රදේශයේ ජාවාරමි කරුවන් හා ගංජා වවන්න විසින් විනාස කිරීමට ප්රදේශ වාසින් පෙර විරුද්ධ වූවා සේම මෙවරද කැමැත්තක් නොමැත නමුත් විරෝධයක් ඇති විම වැලැක්විම පිණිස ප්රදේශයේ දේශපාලන අධිකාරිය වග බලා ගනිමින් සිටි ගොවි තැනින් හා හරක් බැලීම කිර මිදවීම වැනි රැකියා වල නිරතවන බොහො මිනිසුන් සිටින මෙම ප්රදේශයේ අලිමංකඩ වැනසීම එම රැකියා වල නිරත වන කිසිවෙක් කැමති නැති අතර ඔහුන්ගේ ජීවිත හා වගාවන් අනතුරට හෙලා මෙම ගංජා වවන්න හට මෙම ඉඩමි ලබාදීම ජනතාව මෙන්ම පරිසර කංඩායමිද එකග නෙවෙිති .
Raveendra Karaiaywasm