ශ්රී ලංකා විස්සයි විස්ස ක්රිකට් නායකත්වයේ යළිත් වෙනසක් සිදුවන ඇතැයි වාර්තා වෙයි.
මේ වන විට ශ්රී ලංකා විස්සයි විස්ස කණ්ඩායමේ නායකත්වය දරන්නේ ලසිත් මාලිංගයි.
එළඹෙන බටහිර ඉන්දීය කොදෙව් සංචාරයේදී ශ්රී ලංකා විස්සයි විස්ස කණ්ඩායමේ නායකත්වයේ වගකීම තුන් ඉරියව් ක්රීඩක දසුන් ශානකට පැවරීමටයි ක්රිකට් බලධාරීන්ගේ අවධානය යොමුව ඇත්තේ.
<p style=”float: left;”>
<ins class=”adsbygoogle”
style=”display: inline-block;width: 300px; height: 250px;”
data-ad-client=”ca-pub-6070269274916194″
data-ad-slot=”7224631868″ data-language=”en”>
<script async src=”https://pagead2.googlesyndication.com/pagead/js/adsbygoogle.js”>
(adsbygoogle = window.adsbygoogle || []).push({});
</script>
</ins></p>
තිසර පෙරේරාද විස්සයි විස්ස නායකත්වය සඳහා යෝජනා වුවද ඒ සඳහා ක්රීඩකයින් සහ නිලධාරීන්ගේ වැඩි කැමැත්තක් නොමැති බවයි වාර්තා වන්නේ.

දසුන් ශානක විස්සයි විස්ස තරග තුනකදී නායකත්වය ලබා දෙමින් ශ්රී ලංකා කණ්ඩායම එම තරග තුනේදී ජයග්රහණය කරා මෙහෙය වීම කැපී පෙනෙනවා.