Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

පවිත්‍රා අයි.ඩී.එච්. රෝහලේ දැඩි සත්කාර ඒකකයට

සමාජ මාධ්‍යය ප්‍රචාරණය
කොරෝනා වෛරසය ආසාදනය වී සිටින සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි වැඩිදුර ප්‍රතිකාර සඳහා අයි.ඩී.එච්. රෝහලේ දැඩි සත්කාර ඒකකයට මාරු කර තිබෙනවා.

කොරෝනා ආසාදිතයෙකු බවට හඳුනාගැනීමෙන් පසු ඇය ප්‍රතිකාර සඳහා ඇතුළත් කර තිබුණේ කොග්ගල ප්‍රදේශයේ ස්ථාපිත ප්‍රතිකාර මධ්‍යස්ථානයකටයි.

<p style=”float: left;”>
<ins class=”adsbygoogle”
style=”display: inline-block;width: 300px; height: 250px;”
data-ad-client=”ca-pub-6070269274916194″
data-ad-slot=”7224631868″ data-language=”en”>
<script async src=”https://pagead2.googlesyndication.com/pagead/js/adsbygoogle.js”>
(adsbygoogle = window.adsbygoogle || []).push({});
</script>
</ins></p>
කොතලාවල ආරක්ෂක විද්‍යා පීඨයේ රෝහල වෙත ඇතුළත් කර ඇති අතර නැවත අයි.ඩී.එච්. රෝහල වෙත ඇතුළත් කර ඇති බවයි  වාර්තාවෙයි.

සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චිගේ ස්වාමි පුරුෂයා වන කාංචන ජයරත්න ද කොරෝනා ආසාදිතයෙකු බවට හඳුනාගෙන ඇත.

Scroll to Top