කොරෝනා මර්දන එන්නත්කරණය අද සිට ආරම්භ වෙයි.
ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයේ තෝරාගත් රෝහල් 6 කදී අද එම කටයුතු ආරම්භ වන බව සෞඛ්‍යය අමාත්‍යාංශය සඳහන් කළේ ය.
<p style=”float: left;”>
<ins class=”adsbygoogle”
style=”display: inline-block;width: 300px; height: 250px;”
data-ad-client=”ca-pub-6070269274916194″
data-ad-slot=”7224631868″ data-language=”en”>
<script async src=”https://pagead2.googlesyndication.com/pagead/js/adsbygoogle.js”>
(adsbygoogle = window.adsbygoogle || []).push({});
</script>
</ins></p>
කොළඹ ජාතික රෝහල, කොළඹ උතුර සහ කොළඹ දකුණ ශික්ෂණ රෝහල්, මුල්ලේරියාව , හෝමාගම යන රෝහල් සහ ජාතික බෝවන රෝග විද්‍යා ආයතනවලදී එන්නත්කරණ කටයුතු සිදුවනු ඇති.
එන්නත්කරණ කටයුතු අද උදෑසන 9 පමණ සිට ආරම්භ කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කළේ ය.