රටේ අවශ්‍යතාවයෙන් සියයට 50ක් විතර කෝලිකුට්ටු කෙසෙල් සපයන්නේ මේ සූරියවැව අපි. අපිත් දැන් අවුරුදු පහළොවක විස්සක ඉඳන් මේ කැලේ කෙසෙල්, මිරිස්, කජු, මුං ඇට, කවුපි, ගස්ලබු ඇතුළු විවිධ භෝග වගා කරන්නේ.
අපට ගොවිතැන් කරන්න කියා වෙන කොහෙවත් ඉඩකඩම් නෑ. අපි ඉගෙන ගත්තේ ගොවිතැන් කරන්න විතරයි. අපටම කියා වගා කරන්න ඉඩම් නැති නිසයි අපි කැලේ කපලා මේ විදියට මහා පරිමාණයෙන් වගා කටයුතු කරන්නේ.
රටට කන්න දෙන්න අවශ්‍ය භෝග ටිකයි අපි මේ වගා කරන්නේ. එහෙව් අපිව අසාධාරණ ලෙස මේ ස්ථානවලින් ඉවත් කරන්න කටයුතු කරන්න එපා” යැයි වලව වම්ඉවුර මහවැලි කොට්ඨාසයට අයත් මහ අන්දරවැව හා උස්ගල වගා කරුවන්ගේ සංගමය ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටී.
මේ පිළිබඳව එච්. ජී. අශාන් ශම්මික මහතා මෙසේ ද අදහස් දැක්වූවේය.
<p style=”float: left;”>
<ins class=”adsbygoogle”
style=”display: inline-block;width: 300px; height: 250px;”
data-ad-client=”ca-pub-6070269274916194″
data-ad-slot=”7224631868″ data-language=”en”>
<script async src=”https://pagead2.googlesyndication.com/pagead/js/adsbygoogle.js”>
(adsbygoogle = window.adsbygoogle || []).push({});
</script>
</ins></p>”අපි දහදුක් විඳලා මේ ගොවිතැන් කරලා තියෙන්නේ. අපි ගොවීන් 25 දෙනකු එකතු වෙලා මහඅන්දරවැව හා උස්ගල අක්කර 500ක වගා කරලා තියෙනවා.

මේ ඉඩම් අපිට බදු පදනම මත හරි වගා කරන්න දෙන්න කියලා දැන් වසර ගණනාවක ඉඳන් අපි රජයෙන් ඉල්ලනවා.
එහෙත් මේ කිසිදු බලධාරියකු ඒ සඳහා කන් දුන්නේ නෑ. අපි අද ඊයේ ඇවිත් මේ කැලෑ කැපුවේ නෑ. එදා ඉඳන්ම අපි මේ කැලේ විවිධ වගා කටයුතු කරගෙන ආවා.
අද වෙනකොට ලංකාවේ කෝලිකුට්ටු කෙසෙල් අවශ්‍යතාවයෙන් සියයට 50ක්ම මේ සූරියවැව ඉන්න අපි තමයි රටට දෙන්නේ.
හරි නම් අපිට රජයෙන් ආධාර දිය යුතුයි මේ විදයට වගා පවත්වාගෙන යනවට. මොකද අද කෙසෙල් ටික පිටරටින් ගේන්න ඕනේ නෑ. අපේ ගොවියෝ ඒක කරනවා. ජනාධිපතිතුමත් කියනවා රටේ වගා සංග්‍රාමයක් ආරම්භ කරන්න කියලා.
වගා කටයුතු කරන්න ගොවියෝ උනන්දු කරන්න කියලා කියනවා. ජනාධිපතිතුමා එහෙම කිව්වට නිලධාරීන් ඊට සහාය දක්වන්නේ නෑ. ඒ නිසයි අපි අපේ දුක ජනාධිපතිතුමාට කියන්නේ.
ජනාධිපතිතුමනි, එන්න කියන්න නිලධාරීන්ට.
<p style=”float: left;”>
<ins class=”adsbygoogle”
style=”display: inline-block;width: 300px; height: 250px;”
data-ad-client=”ca-pub-6070269274916194″
data-ad-slot=”7224631868″ data-language=”en”>
<script async src=”https://pagead2.googlesyndication.com/pagead/js/adsbygoogle.js”>
(adsbygoogle = window.adsbygoogle || []).push({});
</script>
</ins></p>ඇවිත් බලන්න කියන්න අපි මොකද්ද මේකේ කරලා තියෙන්නේ කියලා. පසුගිය 22 වැනි දින මහවැලි නිලධාරීන් පිරිසක් ඇවිත් අපේ කෙසෙල් වගාව යුද හමුදාව එක්ක එකතු වෙලා ඩෝසර් කරන්න කටයුතු කළා.

එහෙත් අපි එකතු වෙලා ඒක නවත්වා ගත්තා.
අපි කියන්නේ වන අලි ගැටලුවට විසඳුම් දිය යුතුයි. ඒකට අපි විරුද්ධ නෑ. මේ කැලේ වටා තියෙන විදුලි වැට ශක්තිමත් නෑ.
රජය කළ යුත්තේ මේ රටට කන්න දෙන්න මහා පරිමාණයෙන් වගා කරන අපිව මේකෙන් එළියට දමන එක නෙමෙයි.
ගමට අලි යන්න බැරි වෙන්න මේ වටා ඇති අලි වැට ශක්තිමත් කරන එකයි.”